ශිෂ්‍ය පාර්ලිමේන්තුව 2022

පාසල් ශිෂ්‍ය පාර්ලිමේන්තු මැතිවරණය ජුනි 20 වන දින පෙ.ව 8:00 සිට පෙ.ව 11:30 දක්වා පාසැල් ජිම් එක තුලදී පැවැත්වේ. මේ සඳහා ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව පාසැල් ආචාර්ය මණ්ඩලය සහා 6 වසරේ සිට උසස් පෙළ දක්වා වූ ශිෂ්‍යවන්ට හිමි වේ.