සියලුම දෙමාපියන්  අනිවාර්යයෙන්ම පහත දැක්වෙන විස්තර පන්තිභාර ගුරුමහත්මින් වෙත බාර දිය යුතු වේ.

සියලුම දෙමාපියන් අනිවාර්යයෙන්ම පහත දැක්වෙන විස්තර පන්තිභාර ගුරුමහත්මින් වෙත බාර දිය යුතු වේ.

  1. දෙමව්පියන්ගේ හා භාරකරුවන්ගේ නම්.
  2. රැකියාව හා රැකියා ස්ථානයන්.
  3. රැකියා ස්ථානයන්හී දුරකථන අංක.
  4. ජාතික හැඳුනුම්පත් අංකයන්
  5. Whatsup හෝ viber වැනි video ඇමතුමක් ලබාගත හැකි දුරකථන අංකයක්.
  6. ස්ථාවර දුරකථන අංකය ( නිවසේ) සමග දෙමව්පියන්ගේ තවත් දුරකථන අංක 2ක්.
  7. හදිසියකදී දැනුම් දිය හැකි e-mail ලිපිනයක්
  8. පදිංචි ලිපිනය
  9. නිවසේ සිට පාසලට පැමිණෙන ආකාරය ( ප්‍රවාහන මාධ්‍ය )
  10. පාසලේ සිට නිවසට ගමන් කරන ආකාරය දැක්වෙන සිතියමක්. (එහි පැහැදිලිව නිවසට යන මාර්ගයන් දක්වා තිබිය යුතුයි.)(google maps බාවිතා කල හැක.)

පාසල සිසුන්ට ආරම්භ වීමට පෙර මෙම සියලු තොරතුරු රැස්කර මෙය සකසාගෙන තබා ගැනීම සදහා ජූලි මස 1 වෙනිදාට පෙර මෙම තොරතුරු මා හට email කරන මෙන් දෙමාපියන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.