Messages

Sep
17

දෙවිදුන්ට මහිමයක් වූ මහිම ප්‍රශාන් ගුණවර්ධන පියතුමාණන් ගැන මතක

සිරිකුරුස විදුපියසින් “අ” යනු “ආ” යනු කියමින් ප්‍රාථමික අංශයේ 1-5 ශ්‍රේණි දක්වා අකුරු කරමින්, ගුණ නැණ බෙලෙන් හා දහමින් පෝෂණය ලබා, ළමා වියේ සිටම ගායනයට වාදනයට දස්කම් දැක්වීය. සිරිකුරුස විදුහලේ තූර්ය වාදක කණ්ඩායමේ ද, සාමාජිකයෙකු ලෙස තම හැකියා ලොවට ඵළි දැකිවීය. බාල කාලයේ සිටම ආගම දහමට ලැදි ප්‍රශාන් මහිම ගුණ යහපත් අහිංසක දරුවෙකි. දෙවිදුන් දුන් [...]
By Madusha Waduge | Messages
DETAIL
Jul
06

සියලුම දෙමාපියන් අනිවාර්යයෙන්ම පහත දැක්වෙන විස්තර පන්තිභාර ගුරුමහත්මින් වෙත බාර දිය යුතු වේ.

දෙමව්පියන්ගේ හා භාරකරුවන්ගේ නම්. රැකියාව හා රැකියා ස්ථානයන්. රැකියා ස්ථානයන්හී දුරකථන අංක. ජාතික හැඳුනුම්පත් අංකයන් Whatsup හෝ viber වැනි video ඇමතුමක් ලබාගත හැකි දුරකථන අංකයක්. ස්ථාවර දුරකථන අංකය ( නිවසේ) සමග දෙමව්පියන්ගේ තවත් දුරකථන අංක 2ක්. හදිසියකදී දැනුම් දිය හැකි e-mail ලිපිනයක් පදිංචි ලිපිනය නිවසේ සිට පාසලට පැමිණෙන ආකාරය ( ප්‍රවාහන මාධ්‍ය ) පාසලේ සිට [...]
By Madusha Waduge | Messages
DETAIL
Jul
06

2020.06.08 දින පාසල් සෞඛ්යය හා ඩෙංගු කමිටු රැස්වීමට පැමිණි වෛද්ය තුමන් හා මහජන සෞඛ්යය පරීක්ෂක මහත්වරුන් පහත කරුණු කෙරෙහි පාසල් දරුවන්ව හා දෙමව්පියන්ව ඔබ විසින් අනිවාර්යයෙන්ම දැනුවත් කලයුතු බව පෙන්වා දෙන ලදි.

* රෝගය පිළිබඳව දැනුවත් වීම හා රෝග වාහකයකු නොවීමට පහත කරුණු කෙරෙහි වැඩි අවධානයක් යොමු කරවන්න.   දරුවාට නිවසේදීම යම් ශ්වසන රෝගයක්, එනම් කැස්ස, සෙම,උගුරෙ අමාරුව, නාසයෙන් සොටු දියර ගැලීම, හුස්ම ගැනීමේ අපහසුතාවක්, හිසරදය හෝ උණ... වැනි තත්ත්වයක් පවතීනම් දෙමව්පියන් එදින තම දරුවා පාසලට එවීමෙන් වැළකිය යුතු බව, මුව ආවරණය පැළදීමට පෙර දෑත් හොඳින් තත්පර [...]
By Madusha Waduge | Messages
DETAIL
Jun
22

Grade 1-A Timetable

Dys of Week Subject Time Monday Music Sinhala 6:30 a.m 9:00 a.m Tuesday Maths Tamil 9:00 a.m 6:00 p.m Wednesday Catholic/Sinhala English Buddhism 9:00 a.m 4:00 p.m 6:30 p.m Thursday Env/Sinhala 9:00 a.m Friday Sinhala 9:00 a.m Saturday P.Tdancing 6:00 a.m6:00 p.m
By Admin | Messages
DETAIL
TOP