WISHING YOU THE VERY BEST OF LUCK ON YOUR SCHOLARSHIP EXAMINATION 2025

August 10, 2025

97 Years of Glorious Legacy

September 10, 2025

WISHING YOU THE VERY BEST OF LUCK ON YOUR SCHOLARSHIP EXAMINATION 2025

August 10, 2025

97 Years of Glorious Legacy

September 10, 2025

2025/8/17 වන දින කෝට්ටේ ආනන්ද ශාස්ත්රාලය විද්‍යාලයේ දී පවත්වන ලද සමස්තලංකා සංගීත තරගාවලියේදී බටනලා වාදනය (ජ්‍යෙෂ්ඨ2) තරග ශීර්ෂ යෙන් සහභාගී වූ 12 ශ්‍රේණියේ රොශෙල් ජනනි බස්නාහිර පළාත් ප්‍රථම ස්ථානය හිමි කරගන්නා ලදි. ඒ සදහා සහය තබ්ලා වාදනයෙන් බණ්ඩාරනායක විද්‍යාලයේ 13 ශ්‍රේණියේ සමුදිත බණ්ඩාර ශිෂ්‍යයා විසින් සපයන ලදි.