Science Labs

June 25, 2024

Playground

August 6, 2024

Science Labs

June 25, 2024

Playground

August 6, 2024

සමස්ත ලංකා සංගීත තරගාවලිය 2024

ගම්පහ කලාප තරග ජුනි මස 23 වන දින ගම්පහ බණ්ඩාර වත්ත පරාක්‍රම විද්‍යාලයේ දී පවත්වන ලදි.එහිදී සිරිකුරුස විද්‍යාලයේ පෙරදිග ගායන හා වාදන කණ්ඩායම විසින් ජයග්‍රහණ අත්කරගන්නා ලදි.
1.උඩරට ශාන්ති කර්ම අශ්‍රිත නව නිර්මාණ සමූහ ගායනය - ප්‍රථම ස්ථානය 
2.හාර්මෝනියම් වාදනය ඒකල-සිළුණි තත්සරී ,ප්‍රථම ස්ථානය 
3.ශාස්ත්‍රිය ගායනා ජ්‍යෙෂ්ඨ අංශය,ජයජයවන්ති රාගය ,දෙවන ස්ථානය ,අංජලී ජනති
විසින් හිමිකරගන්නා ලදි.