October 23, 2026

MAGNIFIORA’26 — GROWING INTO GREATNESS

October 28, 2026

October 23, 2026

MAGNIFIORA’26 — GROWING INTO GREATNESS

October 28, 2026

ප්‍රිස්ම 3 - ලයෝරා කලා මහෝත්සවය - 2026

ඔක්තෝබර් මස 13 වන අගහරුවාදා පවත්වන ලදි. සිත්තමකට එහා ගිය හෘදයාංගම කලාරාවය යන තේමාව මූලික කර ගනිමින් මෙවර කලා උළෙල පවත්වැත් වූ අතර එහි ශබ්දය විවිධ යුග ඔස්සේ විකාශනය වී ඇති අයුරු සංගීතය මූලික කරගනිමින් ඉදිරිපත් විය. මේ සදහා සංගීත අධ්‍යක්ෂකවරයකු හා බාහිර කථිකාචාර්යවරයකු වන ප්‍රදීප් මුතුකුඩආරච්චි මහතා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස පැමිණි අතර ගරු විදුහල්පති තුමිය ප්‍රමුඛ සියලු පැවිදි සොයුරියන් හා ආරාධිත පාසල්ද නියෝජනය කරමින් උත්කර්ෂවත් ලෙස කලා උළෙල සංවිධානය විය.

0