නත්තලේ සැබෑ අරුත

December 23, 2024

Nurturing Families, Guiding Futures

January 31, 2025

නත්තලේ සැබෑ අරුත

December 23, 2024

Nurturing Families, Guiding Futures

January 31, 2025

සිරි කුරුස විද්‍යාලීය ගුරු සුබසාධක සංගමය විසින් සංවිධානය කරනු ලැබූ යෞවනයට ගී දෝතක් ගීතමය වැඩ සටහන 2025 ජනවාරි මස 24 වන දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී සාර්ථකව පැවැත්විනි. ඒ සඳහා සම්පත් දායකත්වය ලබා දෙනු ලැබුවේ වසර ගණනාවක් පුරා ගීතමය චිකිත්සා වැඩසටහන් මෙහෙයවනු ලබන මහින්ද නාමල් මහතා විසිනි. අප පාසලේ සංගීත කණ්ඩායමේ දැරියන් පිරිසක් ගායනයෙන් දායක විය. නව යොවුන් වියේ දැරියන් ලෙස ජීවිතය දැකිය යුතු ආකාරයත් ජීවිතය දිනන මගත් ගීත ඇසුරින් ඉදිරිපත් කළ මෙම වැඩසටහන ඉතා ඵලදායී ලෙස පැය දෙකක් පුරා මෙහෙයවනු ලැබිණි.