“The 2025 annual Girl Guide camp”

April 16, 2025

Holy Thursday

April 16, 2025

“The 2025 annual Girl Guide camp”

April 16, 2025

Holy Thursday

April 16, 2025
ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් 2025 වර්ෂයේ පවත්වන ලද පසන් හා ලතෝනි ගායනා තරගාවලියෙන් සමස්තලංකා ප්‍රථම ස්ථානය සිරිකුරුස විද්‍යාලීය සෞන්දර්යය අංශයේ දරුවන් විසින් හිමිකරගන්නා ලදි.