National Sports Festival 2024 (Badminton Team Tournament)

September 18, 2024

HAPPY CHILDREN’S DAY 2024

September 30, 2024

National Sports Festival 2024 (Badminton Team Tournament)

September 18, 2024

HAPPY CHILDREN’S DAY 2024

September 30, 2024

ගම්පහ සිරිකුරුස දේවස්ථානයේ වාර්ෂික මංගල පෙරහැර

2024 සැප්තැම්බර් මස 15 වන දින ගම්පහ සිරිකුරුස දේවස්ථානයේ වාර් ෂික මංගල්‍යය වෙනුවෙන් පවත්වන , මංගල පෙරහැරට දිව්‍ය පූජාවෙන් පසු වීදි සංචාරය කිරීම සදහා ගම්පහ සිරිකුරුස විද්‍යාලයීය ජේෂ්ඨ පෙරදිග තූර්ය වාදන කණ්ඩායමේ දරුවන් සහභාගි විය