Ball Feeding Robot – A New Concept

March 30, 2026

Gampaha District Ranking Table Tennis Championship – 2026🏓

April 11, 2026

Ball Feeding Robot – A New Concept

March 30, 2026

Gampaha District Ranking Table Tennis Championship – 2026🏓

April 11, 2026

2026 මාර් තු මස 15 වන දින කුරණ සාන්ත ආනා දේවස්ථානයේ දී ක්‍රිස්තියානි කටයුතු අමාත්‍යාංශය මගින් පවත්වන ලද සමස්ත ලංකා පසන් හා ලතෝනි තරගාවලයේ සිංහල මාධ්‍යයේ ප්‍රථම ස්ථානය ගම්පහ සිරිකුරුස විද්‍යාලීය පෙරදිග ගායන කණ්ඩායම විසින් දිනාගන්නා ලදි