
Shining on the International Stage: Holy Cross College Celebrates Newest Black Belt Achiever
June 24, 2026
පරිසර දින සැමරුම 2026
July 3, 2026
Shining on the International Stage: Holy Cross College Celebrates Newest Black Belt Achiever
June 24, 2026
පරිසර දින සැමරුම 2026
July 3, 2026සිරි කුරුසියේ අයිස්ක්‍රීම් දන්සල
මිහින්තලා පුදබිමේ දී අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ ලක්දිවට බුදු දහම ගෙන ආ සිරිලක බෞද්ධයන්ගේ අති උතුම් දිනයක් වූ පොසොන් පොහොය දිනය නිමිත්තෙන් අප විද්‍යාලීය ජ්‍යේෂ්ඨ ශිෂ්‍ය නායිකා මණ්ඩලයේ මූලිකත්වයෙන් ද අනෙකුත් ශිෂ්‍ය නායිකාවන්ගේ සක්‍රීය දායකත්වයෙන් ද ප්‍රථම වරට සංවිධානය කළ අයිස් ක්‍රීම් දන්සල පොසොන් පොහොය දින පාසල අසල දී පැවැත්වුණි. ගරු සුභාෂ් ප්‍රනාන්දු පියතුමා ඇතුළු පැවිදි සොයුරියන්ගේ ආශිර්වාදයෙන් අනතුරුව දන්සල ආරම්භ කරන ලදි. මෙම පුණ්‍යමය අවස්ථාව සාර්ථක කර ගැනීමට සහය දැක්වූ ගරු විදුහල්පති පැවිදි සොයුරිය ඇතුළු සියලුම පැවිදි සොයුරියන්ටද, ආචාර්ය මණ්ඩලයටද, ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට හා දෙමව්පියන්ට ද ස්තූතිවන්ත වෙමු!







